Foreign/Local Employment for Sri Lankan Government Officers with no pay leave

Circular regarding Granting leave with no pay to be spent in or out of the Island to Public Officers without causing any prejudice to the seniority and pension
ජේෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛය - Sinhala/ English/ Tamil


රජයේ සේවකයන්ට විදේශ රැකියා සඳහා යාමට ලියාපදිංචි වීම

යා යුතු සබැඳිය https://services.slbfe.lk/main/logon


1 කොටස 
SLBFE හි ගිණුමක් සාදන්න. 
***ප්‍රථමයෙන් ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිණුමක් සෑදිය යුතුය.
***මේ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, සක්‍රීය ජංගම දුරකථන අංකයක් සහ සක්‍රීය ඊමේල් ලිපිනයක් අවශ්‍ය වේ.


2 කොටස 
SLBFE හි විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම 
https://youtu.be/MZR57fg_PzM ***ඉන් පසු ඔබට එහි ඇති රාජ්‍ය සේවකයන් සඳහා විදේශ රැකියා ඔස්සේ ලියා පදිංචි විය හැකිය. ***මෙහිදී ඔබගේ ගමන් බලපත්‍ර අංකය, ඔබ දැනට සේවය කරන ස්ථානය, ඔබ යාමට කැමති රැකියා වර්ගය සහ ඔබගේ නවතම CV එකක් සහිතව ලියාපදිංචිය සිදු කළ යුතුය.


3 කොටස 
SLBFE හි විදේශ රැකියා සඳහා තොරතුරු යාවත්කාලීන කිරීම 

Some important links for teachers and students (ගුරුවරුන් සහ සිසුන් සඳහා වැදගත් සබැඳි කිහිපයක් )

  •  Syllabus  (විෂය නිර්දේශ)
                   http://nie.lk/selesyll 
  • Teacher Instruction Manuals - TIMs/ Teacher Guides-TGs (ගුරු මාර්ගෝපදේශක)  
                   http://nie.lk/seletguide
  • Extra Learning/Teaching Aids -Like - Practical guides, beginners guides (අමතර ඉගෙනුම් උපකාර)
                   http://nie.lk/showom

  • Books currently under editing (you can contribute to editing if you are know the subject matter) දැනට සංස්කරණය වෙමින් පවතින පොත් (ඔබ දැනුවත් නම් සංස්කරණ කටයුතු සඳහා දායක විය හැකිය)
                   http://nie.lk/nienbook
  • Guru Gedara - Educational Channel (ගුරු ගෙදර අධ්‍යාපන නාලිකාව)
                   https://youtube.com/c/ChannelNIE
  • Education Publication Department- For Text Books (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව - පෙළපොත් සඳහා)
                   http://www.edupub.gov.lk/BooksDownload.php
  • e-thaksalawa  (e තක්සලාව)
              Sinhala Medium (සිංහල මාධ්‍ය)     https://www.e-thaksalawa.moe.gov.lk/web/si/
              English Medium (ඉංග්‍රීසි මාධ්‍ය)     https://www.e-thaksalawa.moe.gov.lk/web/en/
              Tamil Medium (දෙමළ මාධ්‍ය)      https://www.e-thaksalawa.moe.gov.lk/web/ta/

  • Online Courses (මාර්ගගත පාඨමාලා)

  • Computer Education Week - seminar Series (පරිගණක අධ්‍යාපන සතිය - සම්මන්ත්‍රණ මාලාව)
                 https://www.e-thaksalawa.moe.gov.lk/web/ta/updates/item/623-computer-education-week-2021.html




ශ්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශය 1969 සිට 2009 Four decades of evolution of Sri Lankan education from 1969 to 2009

 


පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද පහත ශාස්ත්‍රීය ග්‍රන්ථය ප්‍රධාන තේමා හතරකින් සමන්විත වේ

 2009 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘති යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන ලිපි 50ක් පහත තේමාවන් යටතේ රචනා කර ඇති අතර ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා වෙනත් ආයතන නියෝජනය කරන විෂය ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් අසූ දෙනකු ගේ ශාස්ත්‍රීය දායකත්වය ලබාගෙන ඇත

 පලවන කොටස විෂයමාලාව

 දෙවන කොටස පාසල් ක්‍රමය

 තෙවන කොටස තෘතීක අධ්‍යාපනය සහ සේවාස්ථ ගුරු අධ්‍යාපනය

 සිව්වන කොටස අධ්‍යාපන ව්‍යුහය

Covid - 19 හැදුණ අයට අග්‍රහාර අරමුදලෙන් ගෙවීම් කරනවාද ? කරනවනම් මොනවාද ඉදිරිපත් කලයුතු ලිපි ලේඛන?

 කොරෝනා රෝගය ආසාධිතව නිවෙස්තුල හෝ රෝහල් ගතව නිරෝධානය වූ අග්‍රහාර හිමිකම් සහිත සාමාජික සාමාජිකාවන්ට ගෙවීම් ලබාගන්න පුළුවන්. මෙහීදී නිරෝධායනය වන දින 10ක් සදහා

රන් රක්ෂණය - දිනකට 3000
රිදී රක්ෂණය - දිනකට 2000
සාමාන්‍ය රක්ෂණය - දිනකට 1000
ලබාගත හැකිය.

 මේ සදහා
1. රන් හෝ රිදී හිමිකම් සදහා පසුගිය මාස තුනක පඩි වාර්තා ජායා පිටපත් ( ආයතන ප්‍රධානියා සහතික කල )
2. කොවිඩ් පොසිටිව් බව දැක්වෙන PCR හෝ RAT antigen වාර්තාවේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල). 
3 .ඊට අදාල වූ PHI වාර්තාව හො නිරෝධායනය අවසානයේ PHI විසින් ලබාදෙන සහතිකයේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල )
4. NIC එකේ සහ බැංකු පොතේ ඡායා පිටපත්.
5.සම්පූර්න කරන ලද අග්‍රහාර රක්ෂණ අයදුම්පත. 

කලාප අධ්‍යක්ෂකගේ තහවුරුවෙන් දින 90ක් ඇතුලත ඉල්ලීම් කල යුතුයි.

හුදකලාවේ හොඳම මිතුරා වන්නේ කියවීමයි. - The Best Friend in solitude is Reading.

 


 



National Library of Sri Lanka
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය
Web Site - 
http://www.natlib.lk/
Facebook -
https://www.facebook.com/natliblk/

ජාතික පුස්තකාල ෆේස්බුක් පිටුවෙහි නිරන්තරයෙන් පොතපත සහ සාහිත්‍ය සම්බන්ධ දැනුම ලබාදෙනු ලැබේ.







-මෙම වෙබ් අඩවියෙහි අවුරුදු පහේ සිට 19 දක්වා දරුවන්ට පොත් අඩංගුවේ. මාර්ගගතව කියවිය හැක.


Free eBook/pdf download
පහත දක්වා ඇත්තේ පොතපත ලබාගතහැකි   සමූහ සහ වෙබ් අඩවියන් හි සබැඳියාවන්ය .



How to Translate other language to Sinhala


How to Translate other language to Sinhala with Google Translate


වෙනත් භාෂාවකින් යුත් ලේඛනයක්(eg. pdf) තමාට පහසු භාෂාවකට පරිවර්තනය කිරීමට, වදන් සැකසුම් මෘදුකාංගයක් හෝ ඉදිරිපත් කිරීමේ මෘදුකාංග භාවිතයේදී යතුරු ලියනය කිරීම සඳහා පහසු ‍උපක්‍රමයක් ද මෙමගින් ඔබට ඉදිරිපත් කර ඇත.


How to Translate a Website To Sinhala with Google Chrome





ඔබ අන්තර්ජාලයෙන් තොරතුරු සොයා යාමේදී ඔබට ලැබෙන වෙනත් භාෂාවකින් සටහන්වූ තොරතුරු සහිත වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය භාෂාවකට පරිවර්තනය කර නැරඹීම සඳහා භාවිතා කළ හැකි උපක්‍රමයක් මෙහි පෙන්වා දී ඇත. Here's a trick you can use to easily translate and view a website with information in another language that you find when you search the internet.


**SUBSCRIBE & SHARE**
https://rebrand.ly/v928i **Follow C & S Learning Facilitators** Facebook : https://rebrand.ly/xj6ot Twitter : https://rebrand.ly/03emm


“Children’s Day National Week” 2025

  In celebration of World Children’s Day on 1 October, the Government has declared a “Children’s Day National Week” from 25 September to 1 O...