Foreign/Local Employment for Sri Lankan Government Officers with no pay leave

Circular regarding Granting leave with no pay to be spent in or out of the Island to Public Officers without causing any prejudice to the seniority and pension
ජේෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛය - Sinhala/ English/ Tamil


රජයේ සේවකයන්ට විදේශ රැකියා සඳහා යාමට ලියාපදිංචි වීම

යා යුතු සබැඳිය https://services.slbfe.lk/main/logon


1 කොටස 
SLBFE හි ගිණුමක් සාදන්න. 
***ප්‍රථමයෙන් ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිණුමක් සෑදිය යුතුය.
***මේ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, සක්‍රීය ජංගම දුරකථන අංකයක් සහ සක්‍රීය ඊමේල් ලිපිනයක් අවශ්‍ය වේ.


2 කොටස 
SLBFE හි විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම 
https://youtu.be/MZR57fg_PzM ***ඉන් පසු ඔබට එහි ඇති රාජ්‍ය සේවකයන් සඳහා විදේශ රැකියා ඔස්සේ ලියා පදිංචි විය හැකිය. ***මෙහිදී ඔබගේ ගමන් බලපත්‍ර අංකය, ඔබ දැනට සේවය කරන ස්ථානය, ඔබ යාමට කැමති රැකියා වර්ගය සහ ඔබගේ නවතම CV එකක් සහිතව ලියාපදිංචිය සිදු කළ යුතුය.


3 කොටස 
SLBFE හි විදේශ රැකියා සඳහා තොරතුරු යාවත්කාලීන කිරීම 

No comments:

Post a Comment

“Children’s Day National Week” 2025

  In celebration of World Children’s Day on 1 October, the Government has declared a “Children’s Day National Week” from 25 September to 1 O...