පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද පහත ශාස්ත්‍රීය ග්‍රන්ථය ප්‍රධාන තේමා හතරකින් සමන්විත වේ
2009 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘති යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන ලිපි 50ක් පහත තේමාවන් යටතේ රචනා කර ඇති අතර ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා වෙනත් ආයතන නියෝජනය කරන විෂය ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් අසූ දෙනකු ගේ ශාස්ත්‍රීය දායකත්වය ලබාගෙන ඇත
පලවන කොටස විෂයමාලාව
දෙවන කොටස පාසල් ක්‍රමය
තෙවන කොටස තෘතීක අධ්‍යාපනය සහ සේවාස්ථ ගුරු අධ්‍යාපනය
සිව්වන කොටස අධ්‍යාපන ව්‍යුහය
No comments:
Post a Comment