ශ්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශය 1969 සිට 2009 Four decades of evolution of Sri Lankan education from 1969 to 2009

 


පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද පහත ශාස්ත්‍රීය ග්‍රන්ථය ප්‍රධාන තේමා හතරකින් සමන්විත වේ

 2009 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘති යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන ලිපි 50ක් පහත තේමාවන් යටතේ රචනා කර ඇති අතර ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා වෙනත් ආයතන නියෝජනය කරන විෂය ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් අසූ දෙනකු ගේ ශාස්ත්‍රීය දායකත්වය ලබාගෙන ඇත

 පලවන කොටස විෂයමාලාව

 දෙවන කොටස පාසල් ක්‍රමය

 තෙවන කොටස තෘතීක අධ්‍යාපනය සහ සේවාස්ථ ගුරු අධ්‍යාපනය

 සිව්වන කොටස අධ්‍යාපන ව්‍යුහය

Covid - 19 හැදුණ අයට අග්‍රහාර අරමුදලෙන් ගෙවීම් කරනවාද ? කරනවනම් මොනවාද ඉදිරිපත් කලයුතු ලිපි ලේඛන?

 කොරෝනා රෝගය ආසාධිතව නිවෙස්තුල හෝ රෝහල් ගතව නිරෝධානය වූ අග්‍රහාර හිමිකම් සහිත සාමාජික සාමාජිකාවන්ට ගෙවීම් ලබාගන්න පුළුවන්. මෙහීදී නිරෝධායනය වන දින 10ක් සදහා

රන් රක්ෂණය - දිනකට 3000
රිදී රක්ෂණය - දිනකට 2000
සාමාන්‍ය රක්ෂණය - දිනකට 1000
ලබාගත හැකිය.

 මේ සදහා
1. රන් හෝ රිදී හිමිකම් සදහා පසුගිය මාස තුනක පඩි වාර්තා ජායා පිටපත් ( ආයතන ප්‍රධානියා සහතික කල )
2. කොවිඩ් පොසිටිව් බව දැක්වෙන PCR හෝ RAT antigen වාර්තාවේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල). 
3 .ඊට අදාල වූ PHI වාර්තාව හො නිරෝධායනය අවසානයේ PHI විසින් ලබාදෙන සහතිකයේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල )
4. NIC එකේ සහ බැංකු පොතේ ඡායා පිටපත්.
5.සම්පූර්න කරන ලද අග්‍රහාර රක්ෂණ අයදුම්පත. 

කලාප අධ්‍යක්ෂකගේ තහවුරුවෙන් දින 90ක් ඇතුලත ඉල්ලීම් කල යුතුයි.

හුදකලාවේ හොඳම මිතුරා වන්නේ කියවීමයි. - The Best Friend in solitude is Reading.

 


 



National Library of Sri Lanka
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය
Web Site - 
http://www.natlib.lk/
Facebook -
https://www.facebook.com/natliblk/

ජාතික පුස්තකාල ෆේස්බුක් පිටුවෙහි නිරන්තරයෙන් පොතපත සහ සාහිත්‍ය සම්බන්ධ දැනුම ලබාදෙනු ලැබේ.







-මෙම වෙබ් අඩවියෙහි අවුරුදු පහේ සිට 19 දක්වා දරුවන්ට පොත් අඩංගුවේ. මාර්ගගතව කියවිය හැක.


Free eBook/pdf download
පහත දක්වා ඇත්තේ පොතපත ලබාගතහැකි   සමූහ සහ වෙබ් අඩවියන් හි සබැඳියාවන්ය .



How to Translate other language to Sinhala


How to Translate other language to Sinhala with Google Translate


වෙනත් භාෂාවකින් යුත් ලේඛනයක්(eg. pdf) තමාට පහසු භාෂාවකට පරිවර්තනය කිරීමට, වදන් සැකසුම් මෘදුකාංගයක් හෝ ඉදිරිපත් කිරීමේ මෘදුකාංග භාවිතයේදී යතුරු ලියනය කිරීම සඳහා පහසු ‍උපක්‍රමයක් ද මෙමගින් ඔබට ඉදිරිපත් කර ඇත.


How to Translate a Website To Sinhala with Google Chrome





ඔබ අන්තර්ජාලයෙන් තොරතුරු සොයා යාමේදී ඔබට ලැබෙන වෙනත් භාෂාවකින් සටහන්වූ තොරතුරු සහිත වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය භාෂාවකට පරිවර්තනය කර නැරඹීම සඳහා භාවිතා කළ හැකි උපක්‍රමයක් මෙහි පෙන්වා දී ඇත. Here's a trick you can use to easily translate and view a website with information in another language that you find when you search the internet.


**SUBSCRIBE & SHARE**
https://rebrand.ly/v928i **Follow C & S Learning Facilitators** Facebook : https://rebrand.ly/xj6ot Twitter : https://rebrand.ly/03emm


How to Convert PDF to other files, Spilt and many more..

How to Convert PDF to other files, Spilt and many more..




**Learn how easily you can convert a PDF file to Word, Excel, JPG and many more . ** PDF ගොනුවක් පහසුවෙන් Word, Excel, JPG සහ තවත් බොහෝ දේ බවට පරිවර්තනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. **Learn how to convert Sinhala PDF to word and edit with Sinhala use it for creating teaching materials like Power point slide shows. **සිංහල PDF, WORD වලට පරිවර්තනය කරන්නේ කෙසේද, සිංහල අකුරු සමඟ සංස්කරණය කරන්නේ කෙසේද, Power point slide show සංදර්ශන ද්‍රව්‍ය නිර්මාණය කිරීම සඳහා එය භාවිතා කරන්නේ කෙසේද?දැනුවත් වන්න. **Go to pdfcandy** https://pdfcandy.com/ **Download the school text books** ** පාසල් පෙළ පොත් බාගත කරගන්න ** http://www.edupub.gov.lk/BooksDownload.php **SUBSCRIBE & SHARE** https://rebrand.ly/v928i **Follow C & S Learning Facilitators** Facebook : https://rebrand.ly/xj6ot Twitter : https://rebrand.ly/03emm

“Children’s Day National Week” 2025

  In celebration of World Children’s Day on 1 October, the Government has declared a “Children’s Day National Week” from 25 September to 1 O...