ශ්‍රී ලංකා අධ්‍යාපනයේ දශක හතරක විකාශය 1969 සිට 2009 Four decades of evolution of Sri Lankan education from 1969 to 2009

 


පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද පහත ශාස්ත්‍රීය ග්‍රන්ථය ප්‍රධාන තේමා හතරකින් සමන්විත වේ

 2009 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘති යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන ලිපි 50ක් පහත තේමාවන් යටතේ රචනා කර ඇති අතර ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා වෙනත් ආයතන නියෝජනය කරන විෂය ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් අසූ දෙනකු ගේ ශාස්ත්‍රීය දායකත්වය ලබාගෙන ඇත

 පලවන කොටස විෂයමාලාව

 දෙවන කොටස පාසල් ක්‍රමය

 තෙවන කොටස තෘතීක අධ්‍යාපනය සහ සේවාස්ථ ගුරු අධ්‍යාපනය

 සිව්වන කොටස අධ්‍යාපන ව්‍යුහය

Covid - 19 හැදුණ අයට අග්‍රහාර අරමුදලෙන් ගෙවීම් කරනවාද ? කරනවනම් මොනවාද ඉදිරිපත් කලයුතු ලිපි ලේඛන?

 කොරෝනා රෝගය ආසාධිතව නිවෙස්තුල හෝ රෝහල් ගතව නිරෝධානය වූ අග්‍රහාර හිමිකම් සහිත සාමාජික සාමාජිකාවන්ට ගෙවීම් ලබාගන්න පුළුවන්. මෙහීදී නිරෝධායනය වන දින 10ක් සදහා

රන් රක්ෂණය - දිනකට 3000
රිදී රක්ෂණය - දිනකට 2000
සාමාන්‍ය රක්ෂණය - දිනකට 1000
ලබාගත හැකිය.

 මේ සදහා
1. රන් හෝ රිදී හිමිකම් සදහා පසුගිය මාස තුනක පඩි වාර්තා ජායා පිටපත් ( ආයතන ප්‍රධානියා සහතික කල )
2. කොවිඩ් පොසිටිව් බව දැක්වෙන PCR හෝ RAT antigen වාර්තාවේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල). 
3 .ඊට අදාල වූ PHI වාර්තාව හො නිරෝධායනය අවසානයේ PHI විසින් ලබාදෙන සහතිකයේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල )
4. NIC එකේ සහ බැංකු පොතේ ඡායා පිටපත්.
5.සම්පූර්න කරන ලද අග්‍රහාර රක්ෂණ අයදුම්පත. 

කලාප අධ්‍යක්ෂකගේ තහවුරුවෙන් දින 90ක් ඇතුලත ඉල්ලීම් කල යුතුයි.

SLPS Grade II & I promotion related Formats (ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියට හා I ශ්‍රේණියට උසස් කිරීම)

  ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියට හා I ශ්‍රේණියට උසස් කිරීම  ලිපිය / Letter with needed Document List for Promotion ආදර්ශ අයඳුම් පත...