Implementation of National Reading Month, School Library Week, School Library Day programs - 2024

(ජාතික කියවීම් මාසය , පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්‍රියාත්මක කිරිම - 2024)

For more details & guidelines ---> Sinhala/ Tamil

(~"ජාතික කියවීමේ මාසය, පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්රියාත්මක කිරීම – 2024" ට අදාළ අධ්යාපන අමාත්යංශයේ 2024 සැප්තැම්බර් 30 දිනැති උපදෙස් මාලාව ~
කියවීමේ හැකියාව සඳහා ක්රමවේද වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම මඟින් තොරතුරු සාක්ෂරතාවය වර්ධනය කිරීම (උදා - මුද්දර කියවීම වැනි දේ තුලින් හරවත් විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම සහ පොත් පාදක කරගත් භාෂා ප්රවර්ධන වැඩසටහන් ආදිය)

'කියවන මුද්දර'/READING STAMPS  -අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්

WEBSITE: HTTPS://KIYAWANAMUDDARA.LK/
YOUTUBE: https://www.youtube.com/channel/UCYrn_Cd5DeKeFkIiu7P5DfQ)

Some of last year activities...👇👇👇👇👇👇👇








No comments:

Post a Comment

School Library Related

 School Library Standards  - Sinhala / English/ Tamil Reading Month/ Library Week Guidelines - 2024 / 2023 /2022