School Library Standards - Sinhala/ English/ Tamil
Latest news, Learning, Teaching Materials for Principals/ Teachers/Students/Parents
Implementation of National Reading Month, School Library Week, School Library Day programs - 2024
(ජාතික කියවීම් මාසය , පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්‍රියාත්මක කිරිම - 2024)
For more details & guidelines ---> Sinhala/ Tamil
(~"ජාතික කියවීමේ මාසය, පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්රියාත්මක කිරීම – 2024" ට අදාළ අධ්යාපන අමාත්යංශයේ 2024 සැප්තැම්බර් 30 දිනැති උපදෙස් මාලාව ~
කියවීමේ හැකියාව සඳහා ක්රමවේද වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම මඟින් තොරතුරු සාක්ෂරතාවය වර්ධනය කිරීම (උදා - මුද්දර කියවීම වැනි දේ තුලින් හරවත් විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම සහ පොත් පාදක කරගත් භාෂා ප්රවර්ධන වැඩසටහන් ආදිය)
'කියවන මුද්දර'/READING STAMPS -අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්
WEBSITE: HTTPS://KIYAWANAMUDDARA.LK/YOUTUBE: https://www.youtube.com/channel/UCYrn_Cd5DeKeFkIiu7P5DfQ)
Some of last year activities...👇👇👇👇👇👇👇
Learned Lessons.....
“සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට”
අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින්ම ක්‍රියාත්මක කරනු ලබන “සතුටු හෙටක් ගොඩනගන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජීය වැඩසටහන වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලාව, “මානව” youtube නාලිකාව හරහා ඔබට නැරඹීමට හැකියි.
1. පළමු වැඩසටහන – “සිසු මනසේ විචිත්‍රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්….” – මහනුවර මහ රෝහලේ උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා https://www.youtube.com/watch?v=veIBT0LEeTc&t=4s
2. දෙවන වැඩසටහන -“ශක්තිමත් මතකයකට නිවැරදි මංපෙතක්…” – කුරුණෑගල පළාත් මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී එම් විජයවර්ධන මහතා https://www.youtube.com/watch?v=tS9hO-dXxBc&t=274s
3. තෙවන වැඩසටහන – “සෑම දරුවෙක්ම දක්ෂයෙක් කරන්නට බුද්ධිමය ප්‍රවේශයක් …”- කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර මහතා https://www.youtube.com/watch?v=lckWNTO5HZU&t=2s
4. සිවුවන වැඩසටහන – “දරුවන් තාක්ෂණික උපාංග සදහා ඇබ්බැහි වීම වළකා ගැනීමට නව ප්‍රවේශයක් …” – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය https://www.youtube.com/watch?v=iTgmo-J734M
5. පස්වන වැඩසටහන – “Covid වෛරසයේ පැවැත්මෙහි සැබෑ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහ එයින් ආරක්ෂා වීම පිළිබඳ නිවැරදි පිළිවෙතකට මගපෙන්වීමක්….” – ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා https://www.youtube.com/watch?v=M3hisbYObBc&t=1s
School Library Related
School Library Standards - Sinhala / English/ Tamil Reading Month/ Library Week Guidelines - 2024 / 2023 /2022
-
ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියට හා I ශ්‍රේණියට උසස් කිරීම ලිපිය / Letter with needed Document List for Promotion ආදර්ශ අයඳුම් පත...
-
Module1- Basic Information from Establishment Code(ECode) a Teacher Should know 🔰Module 1 for Teacher (SLTS 3 i promote to SLTS 2 ii) Effi...
-
Applications are invited for the Registration of Resource Persons for Paper Marking @ Sri Lanka Institute of Development Administration....