School Library Related

 School Library Standards  - Sinhala/ English/ Tamil

Reading Month/ Library Week Guidelines - 2024/2023/2022

Implementation of National Reading Month, School Library Week, School Library Day programs - 2024

(ජාතික කියවීම් මාසය , පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්‍රියාත්මක කිරිම - 2024)

For more details & guidelines ---> Sinhala/ Tamil

(~"ජාතික කියවීමේ මාසය, පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්රියාත්මක කිරීම – 2024" ට අදාළ අධ්යාපන අමාත්යංශයේ 2024 සැප්තැම්බර් 30 දිනැති උපදෙස් මාලාව ~
කියවීමේ හැකියාව සඳහා ක්රමවේද වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම මඟින් තොරතුරු සාක්ෂරතාවය වර්ධනය කිරීම (උදා - මුද්දර කියවීම වැනි දේ තුලින් හරවත් විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම සහ පොත් පාදක කරගත් භාෂා ප්රවර්ධන වැඩසටහන් ආදිය)

'කියවන මුද්දර'/READING STAMPS  -අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්

WEBSITE: HTTPS://KIYAWANAMUDDARA.LK/
YOUTUBE: https://www.youtube.com/channel/UCYrn_Cd5DeKeFkIiu7P5DfQ)

Some of last year activities...👇👇👇👇👇👇👇








Learned Lessons.....

“සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට”

අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින්ම ක්‍රියාත්මක කරනු ලබන “සතුටු හෙටක් ගොඩනගන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජීය වැඩසටහන වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලාව, “මානව” youtube නාලිකාව හරහා ඔබට නැරඹීමට හැකියි.
1. පළමු වැඩසටහන – “සිසු මනසේ විචිත්‍රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්….” – මහනුවර මහ රෝහලේ  උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා https://www.youtube.com/watch?v=veIBT0LEeTc&t=4s


2. දෙවන වැඩසටහන -“ශක්තිමත් මතකයකට  නිවැරදි මංපෙතක්…” – කුරුණෑගල පළාත්  මහ රෝහලේ  ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී එම් විජයවර්ධන මහතා https://www.youtube.com/watch?v=tS9hO-dXxBc&t=274s


3. තෙවන වැඩසටහන – “සෑම දරුවෙක්ම දක්ෂයෙක් කරන්නට බුද්ධිමය ප්‍රවේශයක් …”- කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය  චින්තක චන්ද්‍රකුමාර මහතා https://www.youtube.com/watch?v=lckWNTO5HZU&t=2s


4. සිවුවන වැඩසටහන – “දරුවන් තාක්ෂණික උපාංග සදහා ඇබ්බැහි වීම වළකා ගැනීමට නව ප්‍රවේශයක් …” –  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය https://www.youtube.com/watch?v=iTgmo-J734M



5. පස්වන වැඩසටහන – “Covid වෛරසයේ පැවැත්මෙහි  සැබෑ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහ එයින් ආරක්ෂා වීම පිළිබඳ නිවැරදි පිළිවෙතකට මගපෙන්වීමක්….” – ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා https://www.youtube.com/watch?v=M3hisbYObBc&t=1s



M20-Time management and career guidance

    Module20-Time management and career guidance(කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය)

🔰Module 20 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  20 වන මොඩුයුලය) 









M19-Non-formal education and soft skills

    Module19-Non-formal education and soft skills(නොවිධිමත් අධ්‍යාපනය හා මෘදු කුසලතා)

🔰Module 19 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  19 වන මොඩුයුලය) 


M18-Human Resource Management

    Module18-Human Resource Management(මානව සම්පත් කළමනාකරණය)

🔰Module 18 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  18 වන මොඩුයුලය) 



M17-Development of interpersonal and attitude skills

    Module17-Development of interpersonal and attitude skills(අන්තර් පුද්ගල සබඳතා හා ආකල්ප කුසලතා සංවර්ධනය)

🔰Module 17 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  17 වන මොඩුයුලය) 




M16-Research evaluation and research methods

    Module16-Research evaluation and research methods(පර්යේෂණ ඇගයීම් හා පර්යේෂණ ක්‍රම)

🔰Module 16 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  16 වන මොඩුයුලය) 





M15- Organizing Structure

   Module15-The existing organizational structure in the field of education, its relations, higher education, tertiary education and vocational education.(අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සංවිධාන ව්‍යුහය, ඒ සඳහා සබඳතා පැවැත්වීම, උසස් අධ්‍යාපනය, තෘතිය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය)

🔰Module 15 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  15 වන මොඩුයුලය) 



M14-Counseling Psychology

   Module14-Counseling Psychology(මනෝ විද්‍යා උපදේශනය)

🔰Module 14 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  14 වන මොඩුයුලය) 


M13-Knowledge of sports and physical education

   Module13-Knowledge of sports and physical education (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන දැනුම)

🔰Module 13 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  13 වන මොඩුයුලය) 



M12-Child Health and Nutrition

  Module12-Child Health and Nutrition(ළමා සෞඛ්‍ය හා පෝෂණය)

🔰Module 12 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  12 වන මොඩුයුලය) 

M11 - Office Methods

  Module11-Procedures to be followed and management decisions to be followed in conducting office procedures and communication relationships with other agencies (කාර්යාල ක්‍රම හා අනෙකුත් ආයතන සමඟ සන්නිවේදන සබඳතා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ කළමනාකරණ තීරණ ගැනීම)

🔰Module 11 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  11 වන මොඩුයුලය) 




M10- Co-curricular activities and school projects

 Module10-Co-curricular activities and school projects (විෂය සමගාමී ක්‍රියාකාරකම් හා පාසල් ව්‍යාපෘති)

🔰Module 10 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  10 වන මොඩුයුලය) 







M9- English for Teachers

Module9-English for Teachers

🔰Module 9 for Teacher (SLTS 2 ii promote to SLTS 2 i)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  9 වන මොඩුයුලය) 




SLPS Grade II & I promotion related Formats (ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියට හා I ශ්‍රේණියට උසස් කිරීම)

 

ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියට හා I ශ්‍රේණියට උසස් කිරීම 

ලිපිය/ Letter with needed Document List for Promotion

ආදර්ශ අයඳුම් පත්‍රය 1/ SLPS1_ Promotion_Format1 

අධිසේවක පදනම මත අදාළ ආදර්ශ අයඳුම් පත්‍රය 1/ SLPS1_ Promotion_Format1(Over Employee)

ආදර්ශ අයඳුම් පත්‍රය 2/ SLPS1_ Promotion_Format2 

ආදර්ශ අයඳුම් පත්‍රය 3/ SLPS2_ Promotion_Format1 

අධිසේවක පදනම මත අදාළ ආදර්ශ අයඳුම් පත්‍රය 2/ SLPS2_ Promotion_Format1(Over Employee) 

ආකෘති පත්‍රය 1/ SLPS1_ Promotion_Format1/2-Part2

ආකෘති පත්‍රය 2/ SLPS2_ Promotion_Format1-Part2 

අධිසේවක පදනම මත අදාළ ආකෘති පත්‍රය 1/ SLPS1_ Promotion_Format1-Part2(Over Employee)

අධිසේවක පදනම මත අදාළ ආකෘති පත්‍රය 2SLPS2_ Promotion_Format1-Part2(Over Employee)


ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් සහන ලබා දීම

ලේඛන හා ඇමුණුම්

අංක 1885/31 හා 2014.10.22 දිනැති නව ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව විදුහල්පති  සේවයේ II ශ්‍රේණියේ සිටින නිලධාරීන් I වන ශ්‍රේණියට උසස් කිරීම – 2021/2022

නිවේදනය

ආදර්ශ අයඳුම් පත්‍රය

ආකෘති පත්‍රය

ආකෘති පත්‍රය


ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සේවයේ ස්ථිර කිරීම

නිවේදනය

ඇමුණුම


ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් විශ්‍රාම ගැන්වීම

නිවේදනය

ඇමුණුම 2

Report of the Committee on Sri Lanka Principals Service

SLPS Final Draft

පාසල් ශිෂ්‍ය නායක මණ්ඩල තෝරා ගැනීම

 

පාසල් ශිෂ්‍ය නායක මණ්ඩල තෝරා ගැනීම පිළිබඳ උපදෙස් සංග්‍රහය

චක්‍රලේඛය

මුල් පිටුව

පටුන

අන්තර්ගතය

කෘෂිකර්ම හා පරිසර අධ්‍යයන – සම්පත් ද්‍රව්‍ය

 

කෘෂිකර්ම හා පරිසර අධ්‍යයන – සම්පත් ද්‍රව්‍ය

  1. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය ප්‍රතිකාර්ය සංග්‍රහය
  2. “විදු බිමෙන් ගොවි බිමක්” පාසල් ගොවිපොළ වැඩසටහන පිළිබඳ අත්පොත
  3. උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය 2023
  4. ජෛවපද්ධති තාක්ෂණවේදය විද්‍යාගාර භාවිතය හා නඩත්තුව පිළිබඳ මාර්ගෝපදේශය

අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන, මධ්‍යසාර හා අනෙකුත් සියලු මත්ද්‍රව්‍යයන්, භාවිතය, ප්‍රවර්ධනය, වෙළඳාම ආදියෙන් තොර කලාප බවට තහවුරු කර පවත්වාගෙන යාම උදෙසා “පාසල් සුමිතුරු සංසදය” පිහිටුවීම

35|2023 චක්‍රලේඛය

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව

 

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 2023-2024

පාඨමාලා විස්තරය හා පාසල් ලේඛනය

ආදර්ශ අයඳුම්පත්‍රය

පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරීම

 

අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2023.04.25 දිනැතිව නිකුත් කර ඇති අංක 17/2023 චක්‍රලේඛය ප්‍රකාරව 2023.10.20 දිනට විදුහල්පතිවරුන් විසින් සහතික කර ඉදිරිපත් කරන ලද ජාතික පාසල් 351 ක අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු.

නිවේදනය

පුරප්පාඩු ලේඛනය

දෙමළ මාධ්‍ය පාසල් පුරප්පාඩු ලේඛනය


School Shoes Circular

40|2023 School Shoes Circular

Circular


40‍|2023 පාසල් පාවහන් චක්‍රලේඛය

චක්‍රලේඛය

“Guru Setha” Special Loan Scheme – Recovery of Loans Granted 48|2023 Guru Setha Circular

 

“Guru Setha” Special Loan Scheme – Recovery of Loans Granted

48|2023

Guru Setha Circular

“ගුරු සෙත විශේෂ ගිණුම් ක්‍රමය – දෙන ලද ණය ආපසු අය කර ගැනීම”

48|2023

ගුරු සෙත චක්‍රලේඛය

Circular Issued by the Teacher Establishment Branch

 

Circular Issued by the Teacher Establishment Branch

31|2023 - Implementation  of the new Service Minute of the Sri Lanka Teachers' Service

37|2023 - Leave & Late Reliefs of Teachers

50|2023 - Teacher Evaluation

ගුරු ආයතන ශාඛාව මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ

31|2023 - නව ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම 

37|2023 - ගුරුවරුන්ගේ නිවාඩු හා ප්‍රමාද සහන

50|2023 - ගුරුවරුන්ගේ වෘත්තීය සමාලෝචනය ක්‍රියාත්මක කිරීම 

Embracing Diversity – One Step Forwards Towards a More Inclusive School

 

Embracing Diversity – One Step Forwards Towards a More Inclusive School

Introduction

The Dedication of a School for Inclusive Education of One Child

A School on the Path to Inclusive Education

Everybody’s School of Smiles and Happiness

IE Masterplan Workshop

How Inclusive Education Practiced in a Sri Lankan School

Inclusive Learning in Action: How Special Education Students Interact with Peers

A School that Helps a Homebound Student

The Power of Inclusive Education Through Making Full Use of the Special Education Resources

Inclusive education in a competitive environment

Two vital sectors join hands in the Kurunegala district to support children with special needs in Sri Lanka

විවිධත්වය වැළදගමු – මැනවින් අන්තර්කරණය වූ පාසැලක් කරා එක් පියවරක් ඉදිරියට

හැඳින්වීම

එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම

අන්තර්කරණ අධ්‍යාපනයේ මාවතට පිළිපන් පාසලක්

සතුට පිරුණු, සිනා සපිරි, හැමෝගේම පාසල

අන්තර්කරණ අධ්‍යාපනය සඳහා මුලික සැලසුම සකස් කිරීම

ශ්‍රී ලංකා පාසලක අන්තර්කරණ අධ්‍යාපනය ක්‍රියාත්මක වන ආකාරය

අන්තර්කරණ අධ්‍යාපනය ප්‍රායෝගිකව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සම වයසේ මිතුරන් සමඟ හොඳින් අන්තර් ක්‍රියා කරන ආකාරය

ගෙදර සිට ඉගෙනගන්නා සිසුවකුට උදව් කරන පාසලක්

අත්හැර දැමූ පරණ විද්‍යාගාරයේ සිට ප්‍රබල අන්තර්කරණ අධ්‍යාපනයක් කරා

තරඟකාරී පරිසරයක අන්තර්කරණ අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උපකාර කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය අංශ දෙකක් අත්වැල් බැඳගනී

Circular & Guidelines on Special Education Assessment

Circular & Guidelines on Special Education Assessment

Circular

Cover Page

Teacher’s guide


විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හා විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා අධ්‍යාපන පහසුකම් සැලසීම ඇතුළු සියලුම ළමයින් සඳහා අන්තර්කරණ අධ්‍යාපනය ලබා දීම පිළිබඳ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය

37|2020 චක්‍රලේඛය මෙතනින් බලන්න…

33|2022 චක්‍රලේඛය මෙතනින් බලන්න

මුල පිටුව

ගුරු මාර්ගෝපදේශය

School classification for the regularization of the Recruitment of Academic Staff to Schools and Placing and Transferring

School classification for the regularization of the Recruitment of Academic Staff to Schools and Placing and Transferring

01|2024

පාසල්වල අධ්‍යයන කාර්යය මණ්ඩල බඳවා ගැනීම, ස්ථාන ගත කිරීම සහ ස්ථාන මාරු විධිමත් කිරීම සඳහා පාසල් වර්ගීකරණය

01|2024 චක්‍රලේඛය

Guidelines on School Infrastructure and Environmental Arrangement

 

Guidelines on School Infrastructure and Environmental Arrangement

02|2024 Circular

Guidelines

පාසල් යටිතල පහසුකම් සහ පාරිසරික සැකැස්ම පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ සංග්‍රහය

02‍|2024 චක්‍රලේඛය

මාර්ගෝපදේශය

Free Cyber Safety Course - E Thaksalawa (Online)

E Thakshalawa LMS has designed Cyber Safety Course for Students. Student can follow this course via E - Thaksawala Learning Portal of MOE


NO Fee
NO Data Charge

Medium : Sinhala | English | Tamil

SLIDA - Registration of Resource Persons for Paper Marking

 Applications are invited for the Registration of Resource Persons for Paper Marking @ Sri Lanka Institute of Development Administration. SLIDA conducting Recruitment , Promotion and EB Examinations.


Qualifications
All Island Service Officer
5 Years Service

Closing Date 31 May 2024

Subject Areas

  1. Establishment Code
  2. Financial Regulations
  3. Law
  4. Economics
  5. Human Resource Management
  6. Aptitude and intelligence test
  7. Computer science
  8. Mechanical Engineering
  9. Mechanical drawing
  10. Language Proficiency -Sinhala
  11. Language Proficiency - English
  12. Mass Media
  13. Agriculture
  14. Project Management
  15. Water Resources Management
  16. Administration
  17. Procurement
  18. Management
  19. Social Science
  20. Public Policy
  21. General Knowledge
  22. Information Technology
  23. Draftsman
  24. Quantity surveying
  25. Language Proficiency -Tamil
  26. Video/Photography
  27. Environment Science
  28. Disaster Management

Click Below for More Details and Application















School Library Related

 School Library Standards  - Sinhala / English/ Tamil Reading Month/ Library Week Guidelines - 2024 / 2023 /2022