Planning & Managing Co-Curricular Activities at Schools
Click below for the Circular
Latest news, Learning, Teaching Materials for Principals/ Teachers/Students/Parents
Education Ministry has released a circular on Expansion of the Bilingual Education Opportunities for Secondary Grades (6-11)
Circular No - 34/2024
(ජාතික කියවීම් මාසය , පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්‍රියාත්මක කිරිම - 2024)
For more details & guidelines ---> Sinhala/ Tamil
(~"ජාතික කියවීමේ මාසය, පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්රියාත්මක කිරීම – 2024" ට අදාළ අධ්යාපන අමාත්යංශයේ 2024 සැප්තැම්බර් 30 දිනැති උපදෙස් මාලාව ~
කියවීමේ හැකියාව සඳහා ක්රමවේද වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම මඟින් තොරතුරු සාක්ෂරතාවය වර්ධනය කිරීම (උදා - මුද්දර කියවීම වැනි දේ තුලින් හරවත් විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම සහ පොත් පාදක කරගත් භාෂා ප්රවර්ධන වැඩසටහන් ආදිය)
'කියවන මුද්දර'/READING STAMPS -අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්
WEBSITE: HTTPS://KIYAWANAMUDDARA.LK/Some of last year activities...👇👇👇👇👇👇👇
අධ්යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින්ම ක්‍රියාත්මක කරනු ලබන “සතුටු හෙටක් ගොඩනගන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජීය වැඩසටහන වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලාව, “මානව” youtube නාලිකාව හරහා ඔබට නැරඹීමට හැකියි.
1. පළමු වැඩසටහන – “සිසු මනසේ විචිත්‍රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්….” – මහනුවර මහ රෝහලේ උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා https://www.youtube.com/watch?v=veIBT0LEeTc&t=4s
2. දෙවන වැඩසටහන -“ශක්තිමත් මතකයකට නිවැරදි මංපෙතක්…” – කුරුණෑගල පළාත් මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී එම් විජයවර්ධන මහතා https://www.youtube.com/watch?v=tS9hO-dXxBc&t=274s
3. තෙවන වැඩසටහන – “සෑම දරුවෙක්ම දක්ෂයෙක් කරන්නට බුද්ධිමය ප්‍රවේශයක් …”- කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර මහතා https://www.youtube.com/watch?v=lckWNTO5HZU&t=2s
4. සිවුවන වැඩසටහන – “දරුවන් තාක්ෂණික උපාංග සදහා ඇබ්බැහි වීම වළකා ගැනීමට නව ප්‍රවේශයක් …” – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය https://www.youtube.com/watch?v=iTgmo-J734M
5. පස්වන වැඩසටහන – “Covid වෛරසයේ පැවැත්මෙහි සැබෑ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහ එයින් ආරක්ෂා වීම පිළිබඳ නිවැරදි පිළිවෙතකට මගපෙන්වීමක්….” – ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා https://www.youtube.com/watch?v=M3hisbYObBc&t=1s
Module20-Time management and career guidance(කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය)
🔰Module 20 for Teacher(SLTS 2 i promote to SLTS 1) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 20 වන මොඩුයුලය)
Module19-Non-formal education and soft skills(නොවිධිමත් අධ්‍යාපනය හා මෘදු කුසලතා)
🔰Module 19 for Teacher(SLTS 2 i promote to SLTS 1) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 19 වන මොඩුයුලය)
Module18-Human Resource Management(මානව සම්පත් කළමනාකරණය)
🔰Module 18 for Teacher(SLTS 2 i promote to SLTS 1) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 18 වන මොඩුයුලය)
Module17-Development of interpersonal and attitude skills(අන්තර් පුද්ගල සබඳතා හා ආකල්ප කුසලතා සංවර්ධනය)
🔰Module 17 for Teacher(SLTS 2 i promote to SLTS 1) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 17 වන මොඩුයුලය)
Module16-Research evaluation and research methods(පර්යේෂණ ඇගයීම් හා පර්යේෂණ ක්‍රම)
🔰Module 16 for Teacher(SLTS 2 i promote to SLTS 1) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 16 වන මොඩුයුලය)
Module15-The existing organizational structure in the field of education, its relations, higher education, tertiary education and vocational education.(අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සංවිධාන ව්‍යුහය, ඒ සඳහා සබඳතා පැවැත්වීම, උසස් අධ්‍යාපනය, තෘතිය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය)
🔰Module 15 for Teacher(SLTS 2 i promote to SLTS 1) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 15 වන මොඩුයුලය)
Module14-Counseling Psychology(මනෝ විද්‍යා උපදේශනය)
🔰Module 14 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 14 වන මොඩුයුලය)
Module13-Knowledge of sports and physical education (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන දැනුම)
🔰Module 13 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 13 වන මොඩුයුලය)
Module12-Child Health and Nutrition(ළමා සෞඛ්‍ය හා පෝෂණය)
🔰Module 12 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 12 වන මොඩුයුලය)
Module11-Procedures to be followed and management decisions to be followed in conducting office procedures and communication relationships with other agencies (කාර්යාල ක්‍රම හා අනෙකුත් ආයතන සමඟ සන්නිවේදන සබඳතා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සහ කළමනාකරණ තීරණ ගැනීම)
🔰Module 11 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 11 වන මොඩුයුලය)
Module10-Co-curricular activities and school projects (විෂය සමගාමී ක්‍රියාකාරකම් හා පාසල් ව්‍යාපෘති)
🔰Module 10 for Teacher(SLTS 2 ii promote to SLTS 2 i) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 10 වන මොඩුයුලය)
Module9-English for Teachers
🔰Module 9 for Teacher (SLTS 2 ii promote to SLTS 2 i) Efficiency Bar - Sinhala/Tamil/English
(ගුරු (ශ්‍රීලගූසේ 2 ii - ශ්‍රීලගූසේ 2-i) කාර්යක්ෂමතා කඩඉම් සඳහා 9 වන මොඩුයුලය)
ලිපිය/ Letter with needed Document List for Promotion
ආදර්ශ අයඳුම් පත්‍රය 1/ SLPS1_ Promotion_Format1
අධිසේවක පදනම මත අදාළ ආදර්ශ අයඳුම් පත්‍රය 1/ SLPS1_ Promotion_Format1(Over Employee)
ආදර්ශ අයඳුම් පත්‍රය 2/ SLPS1_ Promotion_Format2
ආදර්ශ අයඳුම් පත්‍රය 3/ SLPS2_ Promotion_Format1
අධිසේවක පදනම මත අදාළ ආදර්ශ අයඳුම් පත්‍රය 2/ SLPS2_ Promotion_Format1(Over Employee)
ආකෘති පත්‍රය 1/ SLPS1_ Promotion_Format1/2-Part2
ආකෘති පත්‍රය 2/ SLPS2_ Promotion_Format1-Part2
අධිසේවක පදනම මත අදාළ ආකෘති පත්‍රය 1/ SLPS1_ Promotion_Format1-Part2(Over Employee)
අධිසේවක පදනම මත අදාළ ආකෘති පත්‍රය 2/ SLPS2_ Promotion_Format1-Part2(Over Employee)
35|2023 චක්‍රලේඛය
පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2023.04.25 දිනැතිව නිකුත් කර ඇති අංක 17/2023 චක්‍රලේඛය ප්‍රකාරව 2023.10.20 දිනට විදුහල්පතිවරුන් විසින් සහතික කර ඉදිරිපත් කරන ලද ජාතික පාසල් 351 ක අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු.
දෙමළ මාධ්‍ය පාසල් පුරප්පාඩු ලේඛනය
ශිෂ්‍යයින් ඇතුළත් කිරීම, ඉහළ දැමීම හා අස්කර ගැනීම පිළිබඳ ලේඛනය,
දිනපතා පැමිණීමේ ලේඛනය හා ශිෂ්‍ය කාර්ය දර්ශනය,
භාවිත කිරීම
The Dedication of a School for Inclusive Education of One Child
A School on the Path to Inclusive Education
Everybody’s School of Smiles and Happiness
How Inclusive Education Practiced in a Sri Lankan School
Inclusive Learning in Action: How Special Education Students Interact with Peers
A School that Helps a Homebound Student
The Power of Inclusive Education Through Making Full Use of the Special Education Resources
Inclusive education in a competitive environment
එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම
අන්තර්කරණ අධ්‍යාපනයේ මාවතට පිළිපන් පාසලක්
සතුට පිරුණු, සිනා සපිරි, හැමෝගේම පාසල
අන්තර්කරණ අධ්‍යාපනය සඳහා මුලික සැලසුම සකස් කිරීම
ශ්‍රී ලංකා පාසලක අන්තර්කරණ අධ්‍යාපනය ක්‍රියාත්මක වන ආකාරය
ගෙදර සිට ඉගෙනගන්නා සිසුවකුට උදව් කරන පාසලක්
අත්හැර දැමූ පරණ විද්‍යාගාරයේ සිට ප්‍රබල අන්තර්කරණ අධ්‍යාපනයක් කරා
Five year & Annual Planning for School Needed Guidebooks Procurement, 54/2023 Circular - Sinhala/ Tamil/ English 19/2019 Circular - ...