School Library Related

 School Library Standards  - Sinhala/ English/ Tamil

Reading Month/ Library Week Guidelines - 2024/2023/2022

Implementation of National Reading Month, School Library Week, School Library Day programs - 2024

(ජාතික කියවීම් මාසය , පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්‍රියාත්මක කිරිම - 2024)

For more details & guidelines ---> Sinhala/ Tamil

(~"ජාතික කියවීමේ මාසය, පාසල් පුස්තකාල සතිය, පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්රියාත්මක කිරීම – 2024" ට අදාළ අධ්යාපන අමාත්යංශයේ 2024 සැප්තැම්බර් 30 දිනැති උපදෙස් මාලාව ~
කියවීමේ හැකියාව සඳහා ක්රමවේද වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම මඟින් තොරතුරු සාක්ෂරතාවය වර්ධනය කිරීම (උදා - මුද්දර කියවීම වැනි දේ තුලින් හරවත් විකල්ප කියවීමේ ද්රව්ය හඳුන්වා දීම සහ පොත් පාදක කරගත් භාෂා ප්රවර්ධන වැඩසටහන් ආදිය)

'කියවන මුද්දර'/READING STAMPS  -අලුත් වෙමින් හිතවත්කම් - මුද්දරයෙන් දැනමුතුකම්

WEBSITE: HTTPS://KIYAWANAMUDDARA.LK/
YOUTUBE: https://www.youtube.com/channel/UCYrn_Cd5DeKeFkIiu7P5DfQ)

Some of last year activities...👇👇👇👇👇👇👇








Learned Lessons.....

“සතුටු හෙටක් ගොඩනඟන්න – ආයෙත් මං ඉස්කෝලෙට”

අධ්‍යාපන අමාත්‍යාංශයේ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසින්ම ක්‍රියාත්මක කරනු ලබන “සතුටු හෙටක් ගොඩනගන්න – ආයෙත් මං ඉස්කෝලෙට” මනෝ සමාජීය වැඩසටහන වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් සකස් කළ වීඩියෝ වැඩසටහන් මාලාව, “මානව” youtube නාලිකාව හරහා ඔබට නැරඹීමට හැකියි.
1. පළමු වැඩසටහන – “සිසු මනසේ විචිත්‍රත්වය හඳුනා ගනිමින් ඔවුන් අභිප්‍රේරණය කරන්නට ස්නායු මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්….” – මහනුවර මහ රෝහලේ  උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා https://www.youtube.com/watch?v=veIBT0LEeTc&t=4s


2. දෙවන වැඩසටහන -“ශක්තිමත් මතකයකට  නිවැරදි මංපෙතක්…” – කුරුණෑගල පළාත්  මහ රෝහලේ  ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී එම් විජයවර්ධන මහතා https://www.youtube.com/watch?v=tS9hO-dXxBc&t=274s


3. තෙවන වැඩසටහන – “සෑම දරුවෙක්ම දක්ෂයෙක් කරන්නට බුද්ධිමය ප්‍රවේශයක් …”- කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය  චින්තක චන්ද්‍රකුමාර මහතා https://www.youtube.com/watch?v=lckWNTO5HZU&t=2s


4. සිවුවන වැඩසටහන – “දරුවන් තාක්ෂණික උපාංග සදහා ඇබ්බැහි වීම වළකා ගැනීමට නව ප්‍රවේශයක් …” –  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය https://www.youtube.com/watch?v=iTgmo-J734M



5. පස්වන වැඩසටහන – “Covid වෛරසයේ පැවැත්මෙහි  සැබෑ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සහ එයින් ආරක්ෂා වීම පිළිබඳ නිවැරදි පිළිවෙතකට මගපෙන්වීමක්….” – ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා https://www.youtube.com/watch?v=M3hisbYObBc&t=1s



M20-Time management and career guidance

    Module20-Time management and career guidance(කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය)

🔰Module 20 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  20 වන මොඩුයුලය) 









M19-Non-formal education and soft skills

    Module19-Non-formal education and soft skills(නොවිධිමත් අධ්‍යාපනය හා මෘදු කුසලතා)

🔰Module 19 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  19 වන මොඩුයුලය) 


M18-Human Resource Management

    Module18-Human Resource Management(මානව සම්පත් කළමනාකරණය)

🔰Module 18 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  18 වන මොඩුයුලය) 



M17-Development of interpersonal and attitude skills

    Module17-Development of interpersonal and attitude skills(අන්තර් පුද්ගල සබඳතා හා ආකල්ප කුසලතා සංවර්ධනය)

🔰Module 17 for Teacher(SLTS 2 i promote to SLTS 1)  Efficiency  Bar - Sinhala/Tamil/English

(ගුරු (ශ්‍රීලගූසේ 2 i - ශ්‍රීලගූසේ 1) කාර්යක්ෂමතා කඩඉම් සඳහා  17 වන මොඩුයුලය) 




School Library Related

 School Library Standards  - Sinhala / English/ Tamil Reading Month/ Library Week Guidelines - 2024 / 2023 /2022